EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
House of Spoils (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bridget Savage Cole, Danielle Krudy, Rachel Jensen
Cast
Go Full Cast PageHouse of Spoils (2024) | ”හැමවෙලාවෙම වැඩ සවුත්තු කරන හොල්මන්”
House of Spoils යනු Bridget Savage Cole සහ Danielle Krudy විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද 2024 ඇමරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි.
සූපවේදියෙකු ඈත තැනක අවන්හලක් විවෘත කරනවා, එත් හොල්මන් ඇවිල්ලා හැමවෙලාවෙම එයාගෙ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න හදනවා , ඔතනින් එහාට මන් මන් කතාව කියන්නේ නැහැ .
Share
Links
Comments









