EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hunger (2023) | සූපවේදින්ගේ සටන

(Hunger (2023) Sinhala Subtitles) (Hunger (2023) Sinhala Sub) (Hunger Sinhala Subtitles) (Hunger Sinhala Sub)

අද අරගෙන ආවේ තායිලන්ත චිත්‍රපටියක් , මේක කෑම ගැන කියන ෆිල්ම් එකක් මේ දවස් වල ශොෂල් මීඩියා වල හරි ප්‍රසිද්ධයිනේ කෑම හදන වීඩියෝ

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක Sitisiri Mongkolsiri කියන අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂනයක් ඔයාල Inhuman Kiss බලලා තියෙනවද අන්න ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙත් මෙතුමා ඒ වගේම Bad Genius ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන Chutimon Chuengcharoensukying සහ Napchai Jaynmam තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ (නම් කියවන්න ගිහින් දිව පටල ගන්න එපා)

එහෙම නම් මෙන්න කතාව අයෝ කියන්නේ හොඳ හැකියාවක් තියෙන සූපවේදීනියක් එයා වැඩ කරන්නේ පවුලේ රෙස්ටුරන්ට් එකේ දවසක් රෙස්ටුරන්ට් එකට එන කොල්ලෙක් එයාට කාඩ් එකක් දිලා කියනවා චෙෆ් පෝල් කියන ප්‍රසිද්ධ චෙෆ්ගෙ hunger කියන සමාගමට එකතු වෙන්න කියලා එතැන ඉදලා තමයි අයෝගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ food review වලට කැමති ඔයාල හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

Comments