CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3437 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 07, 2024India111 Min.
Your rating: 0
9.3 29 votes
I AM KATHALAN (2024) | පුලුවන් නම් අල්ල ගනින් බලන්න

 

 

ඔයා පෙම්වතෙක් නම් පෙම්වතියක් නම්, අනිවාරෙන්ම තමන්ගෙ ලවර්ගෙ වට්ස්-ඇප් එක, ඉන්ස්ටා එක, ෆේස් බුක් එකවුන්ට් එක එහෙම හැක් කරලා බලන්න තිබුනා නම් කියලා හිතිලා ඇති නේද? සහකාරයා ගැන සැකයක් ආවම ඕනෙම කෙනෙක්ගෙ සිතට ගලන් එන අදහසක් තමයි මේක. ඉතිං මේ කතාවෙත් යන්නේ මේ වගේ හැකින් ඇතුළුව, මුළු සමාඟමක්ම හැක් කරපු,”කාදලන්” කියලා හඳුන්වන හැකර් කෙනෙක් ගැන.

විශ්ණු කියන්නේ කොලේජ් ගිහින් ඉවර වුනත් ජොබ් එකක් නැති කෙනෙක්. ශිල්පා කියන්නේ කොලේජ් එකෙන් අවුට් වෙලා තමන්ගේ පියාගෙම සමාඟමට බැදෙන කෙනෙක්. ඉතිං මේ විශ්ණු සහ ශිල්පා අතර ඇති වෙන පොඩි විරසකයක් නිරාකරණය කරගන්න විශ්ණු යනවා ශිල්පා ඉන්න සමාගමට. එතනදි විශ්නුව ශිල්පගෙ තාත්තාට අහුවෙනවා. ඉතිං මෙහෙම අහුවෙලා ඔතනදි වෙන යම් කිසි සිදුවීමක් නිසා, විශ්නු තීරණේ කරනවා “කෙල්ලත් මට එපා, ඒකිගෙ තාත්තට ගේමක් දෙනවා” කියලා. ඉතිං එහෙම ඇවිල්ලා ගේමක් දෙන්න කල්පනා කරන කොට තමයි විශ්නුට ශිල්පගෙ තාත්තගෙ සමාඟම හැක් කරන්න ඕනෙ කියලා අදහසක් එන්නේ. ඒත් ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙන නිසා, ඒකට විශ්නු කරන වැඩ තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. නස්ලෙන් සහ හැකින් කිව්වම ඉතිං තාමත් මතක් වෙන්නේ ජෝ & ජෝ ෆිල්ම් එකේදි, වට්ස්-ඇප් හැක් කරන්න පුළුවන් කියලා පුරසාරම කියවලා, QR එක ස්කෑන් කරලා වට්ස් ඇප් එක දාගත්තු හැටි තමා. එහෙනම් ඉතිං ඔන්න බලන අයට සිංහල උපසිරැසියෙන්ම බලන්න පුළුවන් දැන්.

I Am Kathalan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (Zoomlk)
IMDb 6.8 /10 434 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Girish A D
Director

Cast

Similar titles

Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Speak No Evil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alangu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Town (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Other (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Faraaz (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaalidhar Laapata (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost in Starlight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terrifier (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Need to Do Something (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Commando (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published