EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageI Want to Talk (2024) | “අර්ජුන් සෙන්ගේ කතාව”
ඉතින් මේ Film එකට හින්දි ප්‍රසිද්ද නළු අභිෂේක් බච්චන් රංගනගෙන් දායක වෙනවා.
Film එක ගැන කියනවනම් මාකටින් නිලධාරියෙක් වෙන අර්ජුන්ට හිටිහැටියෙම දැනගන්න ලැබෙනවා තමන්ට පිළිකා තත්වයක් තියෙනවා කියලා..ෆිල්ම් එකේ කතාව ගැන මම මීට වඩා මොනවත් කියන්න යන්නෙ නෑ.. ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලටම බාර කරනවා..
ඔයාලටම කුතුහලය තියාගෙන මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments










