EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Callum Stembridge, Carly Krim, Gordon Bell, Jasmin Osean Thomas, Kate Branom, Mary Bronstein
Country:United States of America
Year:2025
Subtitle By: ප්රබුද්ධ දර්ශන (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageIf I Had Legs I’d Kick You (2025) | “ මට කකුල් තිබුණා නම් මම ඔයාට පයින් ගහනවා ”
කොහොමද ඉතින් යාලුවනේ ඔන්න ඉතින් අද අරගෙන ආවේ නම දැක්කම මොකක්ද මේ කියලා හිතෙන, ඒ වගේම බැලුවම පිස්සු හැදෙන අමුතුම ෆිල්ම් එකක්.
මේක නිකම්ම කොමඩියක් නෙමෙයි, Dark Comedy සහ Psychological Thriller කියන ශානර දෙකටම අයිති වෙන නිර්මාණයක්. කතාව ගලාගෙන යන්නේ “ලින්ඩා” කියන කාන්තාව වටා. එයාගේ දරුවාට තියෙන අද්භූත ලෙඩක්, අතුරුදහන් වුණ සැමියා සහ තවත් අතුරුදහන් වීමේ සිද්ධියක් එක්ක ලින්ඩාගේ ජීවිතේ අවුල් ජාලාවක් වෙනවා. මේ ඔක්කොම අස්සේ එයාගේ මානසික වෛද්‍යවරයා (Therapist) එක්ක යන සටන තමයි මේකේ තියෙන විශේෂම දේ. ලින්ඩා විදිහට අපි කවුරුත් ආදරේ කරන Rose Byrne තමයි රඟපාන්නේ.
ඉතින් මේකේ තියෙන කුතුහලය සහ “අපහසු සිනහව” (Uncomfortable Laughter) නිසාම මේ ෆිල්ම් එක විචාරක පැසසුම් ගොඩක් ලබලා තියෙනවා. කොච්චරද කියනවා නම් IMDb දර්ශකයේ 7.0/10 වගේම Metascore අගය 77ක් ගන්න මේක සමත් වෙලා තියෙනවා…මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mary Bronstein විසින්…
හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..











