EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageInvincible Swordsman (2025) |”අදිසි සටන්කරු”
හායි කොහොමද, ඔන්න ඉතින් අද පලවෙනි වතාවට Chinese Film එකකට සබ් එකක් අරගෙන ආවා. මේක චීන ඉතිහාසය,චීන මිථ්‍යා කථා වලට කැමති අයට හොද Film එකක් වෙයි.
“Xiao Ao Jiang Hu” එහෙමත් නැත්තන් “Invincible Swordsman” කියන Chinese Film එක Jin Yong කියන කෙනාගේ නවකතාවක් පාධක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ.
Film එකේ කතාව පැත්තට හැරුනොත්, මේ කතාව පාධක කරගන්නේ Linghu Chong කියලා දක්ෂ සටන් ශිල්පියෙක්. එයා අයිති වෙන්නේ Huashan කියන කල්ලියට, මේ හැමදේම අත ඇරලා සාමකාමී ජීවිතයක් ගත කරන්න තමයි ලිංගු ගේ බලාපොරොත්තුව. ඒත් හිතපු නැති විදිහට ආයෙත් එයාට විවිද සටන් කල්ලි කිහිපයක් අතර සිද්ද වෙන ප්‍රශ්න වගයකට මූණ දෙන්න වෙනවා. මේ අතරේ තමයි එයාට Dongfang Bubai එහෙම නැත්තන් Invincible East කියන අසුර කල්ලියේ නායිකාව මුණ ගැහෙන්නේ. අසුර කල්ලිය එක්ක Huashan කල්ලිය තරහයි. එයාලා අතර සටන් ඇති වෙනවා.
අසුර කල්ලියේ නායිකාව කියලා නොදැන ලිංගු, Invincible East ව ආශ්‍රය කරන්න පටන් ගන්නවා. ඉතින් අවසානය මොන විදිහේ එකක් වෙයිද. මම හිතනවා ඔයාලත් මේ Film එක අවසානය වෙනකන් බැලුවොත්, ඒකට අනිවාර්‍යෙන් කැමති වෙයි කියලා.



