EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

( Irumbu Kuthirai (2014) with Sinhala Sub , Irumbu Kuthirai (2014) with Sinhala Subtitle , Irumbu Kuthirai (2014) with Sinhala Subtitles )

චිත්‍ර‍ප‍ට‍යේ ‍ප‍සු‍බි‍ම ‍ගත්‍‍තොත්‍ ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි. ප්‍ර්‍ධා‍න ‍න‍ළු‍වා ‍වන්‍‍නේ Atharvaa, ‍ඒ ‍ව‍ගේ‍ම ප්‍ර්‍ධා‍න ‍නි‍ළි‍ය ‍වන්‍‍නේ ‍අ‍ප ‍ක‍වු‍රුත්‍ ‍දැන්‍ ‍හො‍දින්‍ ‍අ‍දු‍න‍න Priya Anand ‍ය. ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වන්‍‍නේ Yuvaraj Bose. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, G. V. Prakash Kumar. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 2014 ‍අ‍ගෝස්‍‍තු ‍ම‍ස 29 ‍වෙ‍නි‍දා‍ය. ‍චිත්‍ර‍ප‍ට‍ය Action, Drama ‍වර්‍ග‍ය‍ට ‍ත‍මා ‍අ‍යත්‍ ‍වෙන්‍‍නේ.

‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා‍ව ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ප්‍රි‍ති‍වි ‍රාජ්‍ ‍කි‍යන්‍‍නේ, ‍ඉ‍ගෙ‍න ‍ග‍නි‍මින්‍ ‍ඉද්‍‍දි, ‍අ‍ති‍රේ‍ක ‍කා‍ල‍යේ ‍පී‍සා ‍බෙ‍දා‍හ‍රින්‍‍නෙක්‍ ‍වි‍දි‍හ‍ට ‍ක‍ට‍යු‍තු ‍ක‍ර‍න ‍කොල්‍‍ලෙක්‍. ‍මෙ‍යා ‍නි‍සා ‍පී‍සා ‍ල‍බා ‍දෙ‍න ‍ශා‍කා‍ව‍ටත්‍ ‍පා‍ඩු ‍වෙ‍න‍වා. ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍මෙ‍යා ‍මාර්‍ග ‍නී‍තී ‍රී‍තී ‍අ‍කු‍ර‍ට‍ම ‍පි‍ලි‍ප‍දි‍න ‍කෙ‍නෙක්‍. ‍එ‍ක ‍මාර්‍ග ‍නී‍ති‍යක්‍‍වත්‍ ‍ක‍ඩන්‍‍න ‍කැ‍ම‍ති ‍නෑ. ‍මේ ‍අ‍ත‍රේ ‍ද‍ව‍සක්‍ ‍යම්‍ ‍වැ‍ර‍දි ‍වි‍හි‍ලු ‍කි‍රී‍මක්‍ ‍කෙල්‍‍ලෙක්‍ ‍මෙ‍යා‍ට ‍ක‍රන්‍‍න ‍ක‍රන්‍‍න ‍ගි‍හින්‍ ‍‍මෙ‍යා ‍ඒ ‍කෙල්‍‍ල‍ට ‍ආ‍ද‍ර‍ය ‍ක‍රන්‍‍න ‍ප‍ටන්‍ ‍ගන්‍‍න‍වා. ‍න‍මුත්‍ ‍ඒ ‍කෙල්‍‍ල ‍එ‍හෙ‍ම ‍හි‍තන්‍‍නේ ‍නැ‍හැ. ‍මෙ‍හෙ‍ම ‍මේ ‍අ‍ය ‍මි‍තු‍රන්‍‍ව ‍ආශ්‍ර‍ය ‍ක‍රද්‍‍දි, ‍කෙල්‍‍ල ‍කි‍ය‍න‍වා ‍මෙ‍යා‍ට ‍බ‍යික්‍ ‍එ‍කක්‍ ‍නැ‍ති ‍නි‍සා, ‍බ‍යික්‍ ‍එ‍කක්‍ ‍ගන්‍‍න ‍කි‍ය‍ලා. ‍එ‍ත‍නින්‍ ‍එ‍හා‍ට ‍ම‍ම ‍ක‍තා‍ව ‍කි‍යන්‍‍න ‍යන්‍‍නේ ‍නෑ. ‍මෙ‍යා ‍කෙල්‍‍ල ‍වෙ‍නු‍වෙන්‍ ‍බ‍යික්‍ ‍එ‍කක්‍ ‍ගත්‍‍තා‍ද? ‍ඒ ‍බ‍යික්‍ ‍එ‍ක ‍මො‍කක්‍‍ද? ‍ඒ ‍බ‍යික්‍ ‍එ‍ක‍ට‍යි, ‍මෙ‍යා‍ට‍යි ‍අ‍ත‍ර ‍සම්‍‍බන්‍‍ධ‍යක්‍ ‍ති‍යෙ‍න‍වා‍ද? ‍ඇ‍යි ‍මෙ‍යා ‍මාර්‍ග ‍නී‍තී ‍අ‍කු‍ට‍ම ‍පි‍ලි ‍ප‍දින්‍‍නේ? ‍ඒ‍ක‍ට ‍හේ‍තු‍වක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍මේ‍වා‍ට ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍බන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

Comments

August 31, 2022

Load wenne nane

    Cinesubz August 31, 2022

    dan hari yaluwa, dan balanna

September 1, 2022

Thanks bro