CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3544 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 04, 2017India144 Min.
Your rating: 0
7.9 9 votes
Jab Harry met Sejal (2017) | ආදර මාවතේ මග පෙන්වන්නා…

මගෙ මගුල් මුද්ද නැති උනා!
අහනව මම ඒ මුද්ද නැතුව යන්නෙ නෑ.
මම කොහොමද තනියම යන්නෙ?
ඔයත් එනව මගෙත් එක්ක යන්න.
මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ආ?
මගෙ චරිතෙ හරි නැ මැඩම්.
මම කෙල්ලො දිහා නරක ඇහින් බලන්නෙ මැඩම්.
මම ගෑනු ගනුදෙනුකාරයොත් එක්ක ඉඳල අහු වෙලා තියෙනවා.
මේ කෙල්ලො හින්ද මට
නගරෙ වෙනස් කරන්න උනා
හිරේ යන්නත් උනා.
ඉතින් ඔයානෙ නරක මිනිහා.
මම කොල්ලව අතැරල ගයිඩ් කෙනෙක් එක්ක
පැනල යන ජාතියෙ කෙල්ලෙක් කියල හිතුවද?
දන්නවද ඔයා කොහොම කෙල්ලෙක්ද කියල?
හරියට චයිනීස් වාස් එකක් වගේ. පෝසිලේන්, ලස්සනයි, දිලිසෙනවා.
මම නරක ගෑනියෙක් නෙවෙයිනෙ.
ඇයි ඔයාගෙ අර මහත්තය ඉන්නෙ?
ඔයාට අර ආදරෙන් මුද්ද දාපු.
එයා නැවතුනේ නැද්ද ඔයත් එක්ක?
එයා ගියා?
කොහෙද දැන් ඔය මුද්ද තියෙනවයි කියන්නෙ?
ඈම්ස්ටර්ඩෑම් වල?
මෙහෙ නෑ මැඩම්,
මෙයාල ඔක්කොම අස් කරල තියෙන්නෙ.
හරි මතක් උනා.
අපි අර දවසෙ ට්‍රිප් එකක් ගියේ. නැවෙන්.
අර චීස් හදන ෆැක්ටරිය තිබුනෙ?
එහෙදි.
මුද්ද මෙහෙ තියෙන්න පුලුවන් වගේම
වියානාවෙ, බුඩාපේස්ට් වල, ප්‍රාග් වල….
සින්ට්‍රා වල, ලිස්බන් වල?
අපි ගිය ඕනෙම තැනක වැටෙන්න පුලුවන්නෙ.
මුද්ද තියෙන්නෙ ලිස්බන් වලලු.
ඒ කියන්නෙ මුද්ද හෙට හම්බෙනවා?
මොකක්ද අපි මේ කරන්නෙ?
සැමියයි බිරිඳයි විදිහට රඟපාන එක.
මේ නාට්ටිය දැන්වත් ඉවර කරමු.

ඒත්….
කොහෙද මේ මගුලෙ මුද්ද???

2016 අගෝස්තුවෙ The Ring කියල චිත්‍රපටියක් හදන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒක Rehnuma වුනා. අන්තිමේදි Jab Harry met Sejal විදිහට තමයි 2017 අගෝස්තු 4 වෙනිදා එලියට එන්නෙ. ඉන්නෙ කවුද කියල ඉතින් කියන්න ඕනෙ නෑනෙ. Jab Tak Hai Jaan එකෙන් අවුරුදු 5කට පස්සෙ තමයි මේ දෙන්න එකට රඟ පාන්නෙ. Imtiaz Aliගෙ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය Yash Raj – Red Chillies වල සම්මිශ්‍රණයක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඉමිටියාස් අලි කියන්නෙ එයාගෙ ආදර කතා වලට නව හුස්මක් දුන් අධ්‍යක්ශක වරයෙක්. Jab We MetLove Aaj Kal වගේ චිත්‍රපටි වලින් ඒක හොඳටම පැහැදිලි උනා. ගොඩක් අය කියනවා මේ චිත්‍රපටය sශාරුක්ගෙ අනිත් ඒවත් එක්ක බලද්දි එච්චර හරි නැහැයි කියල.කතාව නම් ටිකක් එකාකාරීයි තමයි ඒත් Entertaining පැත්තෙන් නම් හොඳටම හොඳයි අනුශ්කගෙ රංගනය නිසා.

සංගීතය ප්‍රීතම් ගෙන්. පද රචනය Irshad Kamilගෙන්. Sunidhi Chauhan, Shahid Mallya, Arijit Singh, Shalmali Kholgade, Shefali Alvares, Dev Negi, Aman Trikha, Nooran Sisters Pardeep Singh SranMohit Chauhan, Nikhita Gandhi, Mohammed Irfan, Jonita Gandhi, Cuca Roseta, Arjun Chandy, Diljit Dosanjh, Neeti Mohan ගීත ගායනයෙන් එකතු වෙනවා. ඒ වගේම ලස්සනම සිංදු ටිකක් මේ චිත්‍රපටියේ තියෙනවා.ආදායම් අතින් පළවෙනි දවසේ කෝටි 50ක් උපයා ගත්තා. ඒ වුනත් සති අන්තයේදී කෝටි පනහේ සීමාව පසු කිරීමට අසමත් වී තිබෙනවා. දැනට Box Office වාර්තා අනුව අට වෙනි ස්ථානයේ පසු වෙනවා.

Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Harry Met Sejal (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 5.1 /10 22,047 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Imtiaz Ali
Director

Cast

Shah Rukh Khan isHarinder Singh Nehra
Harinder Singh Nehra
Anushka Sharma isSejal Shah
Sejal Shah
Chandan Roy Sanyal isGhyassuddin Mohammed Qureshi (Gas)
Ghyassuddin Mohammed Qureshi (Gas)

Similar titles

The Pursuit of Happyness (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thozha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
Akasha Veedullo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dial 100 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jackpot! (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kothapallilo Okappudu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dabangg 3 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotthu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arjun Patiala (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • rashmi September 28, 2023 Reply

    ane oyala kabhi kushi kabhi gham film eka dunne nhne. ane eka dannko plz

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published