EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJameelante Poovan Kozhi (2024) | “ජමීලාගෙ කුකුලා”
JAMEELANTE POOVAN KOZHI , එහෙමත් නැත්නම් ජමීලගෙ කුකුලා , කොල්ලො කාලෙ අපි අතර ඕනතරම් මේ වගේ යාලුවො ඉදලා තියෙනවා , ඒ කිව්වෙ කුකුල්ලු , දකින දකින කෙල්ලට ටෝක් කර කර යන අය , මේකෙ කතා නායකයා ශානවාසුත් ඒ වගේ කෙනෙක් , චීත්තයක් පේන්න බෑ පැණි හලනවා , මිනිහටම ගැලපෙන යාලුවෙකුත් ඉන්නවා සුගුණන්
ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් , දෙබස් වල ආතල් එක රඳවගන්න ටිකක් ප්‍රහසන ආකාරයෙන් තමයි උපසිරැසිය කරේ ,
Share
Links
Comments


