EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Janaka Ayithe Ganaka (2024) | “කොන්ඩම් නඩුව ”

 

ප්‍රසාද් කියන්නේ දරුවන් හදන්න කැමති නැති කෙනෙක්..ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි එයා භයයි එයාගෙ ළමයින්ට අද කාලේ වියදමත් එක්ක හොදම දේවල් දෙන්න බැරි වෙයි කියලා..ඉතින් දවසක් කොහොම හරි මෙයාගේ බිරිඳ ගැබ් ගන්නවා..මෙයා එදා පුදුම වෙනවා කොන්ඩම් පාවිච්චි කරලත් මෙහෙම වුණේ කොහොමද කියලා..ඉතින් මෙයා තීරණය කරනවා කොන්ඩම් සමාගමට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දාන්න..ඉතින් එතනින් එහාට තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මෙයාට නඩුව දිනලා වන්දි ගන්න පුළුවන් වෙයිද ???? මේ නඩුව දිනන්න මෙයා කරන සුපිරිම දේවල් බලා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..

Comments

May 2, 2025

Ammo achchi karpu vade nisane me okkoma sidda wela thiyenne