CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jasper (2022) | “ජැස්පර්”

 

2022 වසරේ එළිදක්වන ළද Jasper කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන gangster චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yuvaraj D විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Vivek Rajgopal, Aishwarya Dutta, සහ Lavanya වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2022 දෙසැම්බර් 23 වන දින නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් අපරාධ ලෝකයේ ගැන කතා කරන gangster චිත්‍රපටයක් තමයි මේක..

ඉතින්, දමිල gangster චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

Comments