EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Johnny English (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageJohnny English (2003) |බ්‍රිතාන්‍ය බුද්ධි අංශයට සූදානම් වෙන්න.
කතාව මෙහෙමයි, බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ හොඳම ඔත්තුකාරයෝ ටික ඔක්කොම ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සේ ඒ ඔත්තුකාර තනතුරට එන්නේ Johnny English(Rowan Atkinson). එයා එයාගේ දෙවැනියා Bough (Ben Miller) එක්ක ඒ තනතුරේ යෙදිලා කරන පිස්සු වැඩ තමා මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. මේක ටිකක් හොඳට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටියක්.
කෙසේ වෙතත් මේ චිත්‍රපටියට IMDB එකේ 5.9ක රේටින් එකක් තමා ලැබිලා තියෙන්නේ.
- Johnny English (2003)
- Johnny English Reborn (2011)
- Johnny English Strikes Again (2018)
Johnny English Complete Collection
Share
Links
Comments




