EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Moisés Fernández, Vikram Bhatt
Cast
Go Full Cast PageJudaa Hoke Bhi (2022) | “කවුද මේ පුද්ගලයා”
Judaa Hoke Bhi (2022) Sinhala Sub
Judaa Hoke Bhi (2022) Sinhala Subtitle
Judaa Hoke Bhi (2022) Sinhala Subtitles
මේක අද්‍යක්ශනය කරලා තියෙන්නේ වික්‍රම් භාත් විසින් රාස් ෆිල්ම් එක බලපු අය නම් දන්නවානේ මෙයාව එවගෙම මෙක නිකුත් වුනේ 2022 වර්ශයේ ජුලි 15 වෙනිදා
එහෙනම් අපි පොඩ්ඩක් කාතාව පැත්තට හැරෙමු අමන් සහා මීරා කියන්නෙ විවාහක යුවලක් අමන් එයාලාගේ අවුරුදු 6 වුන පොඩි පුතා නැති වුනාට පස්සේ මත්පැන් පානයට පුරුදු වෙනවා එ නිසා දෙන්නා අතර රන්ඩු සරුවල් ඇති වෙනවා
මේ අතරේ ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයෙක් ගේ චරිතප්ප්‍රදානය ලියාන්න මිරාට අඩගහනවා.කවුද මේ පුද්ගලයා ඇයි මේයා මීරාටම අඩගන්නේ මොකක්ද හෙතුව මේ ටික දැන ගන්න නම් කාතාව බලන්නම වෙනවා



