CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Judaai (1997) | “වෙන්වීම”

 මම කල නිර්මාණ catagary අතර ටිකක් වෙනස් ආකාරයේකල නිරමාණයක් මේ. මාගේ 10 වන නිර්මාණය වන මෙය රොමැන්ටික්ගනයේ ෆිල්ම් එකක් සුපිරි නළු අනිල් කපුර්ගේ රංගනයෙන් හැඩ වන මෙය ඉන්දියා රුප රාජිනි ශ්‍රී දේවිගේ රංගනයේන්ද හැඩගැන්වේ. විහිලු තහළුසීරියස් දර්ශන සපිරි නිර්මාණයක් වන මෙය jonny liwarගේ රංගනයෙන් හැඩ වේ.

කතාව මෙහෙමයි රාජ් වර්මා විවාහකයෙක් සහ ඉංජිනේරුවරයෙක් සහ කුනෙක් වඩුවාගේ ගෙදර පුටුව නැ වාගේ ඉංජිනේරුවරයාගේ ගෙදර ශීතකරණ නැ .ඒ .සි මැෂින් නැ මේ මාරම ගෙදරට බිරිද වෙලා එන්නේ සැප හොයන ශ්‍රී දෙවි දන්නවනේ ශ්‍රී දේවිගේ තරම ලේසි නැනේ නඩත්තුව රාජ්ට නම් මේක කරන්න බැ ඔන්න ඔය වෙලාවේ තමා කතාවට ජාන්වී එන්නේ එයානම් හොදට සැප විදපු කෙනෙක් එයා හැමදේටම මිලක් තියෙනවා ඉතින් එයා මිලක් නියම කරනවා රාජ් වර්මාට ඉන්දියන් රුපියල් කෝටි 2 ක් මේ 1997 ඈ රාජ් වර්මාත් ඒ ගානට පාඩු නැ කියලත් හිතෙන්න ඇති ජාන්විට අවසානයේ දැන් රාජ් වර්මට වැඩ කෝටියයි ඇයි ගැනුම දෙන්නෙක් තමන්ගේ සැමියා මුදලට විකුණු බිරිදගේ ශෝකාලාපය තමා ඊට පස්සේ

Comments