EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
K.O. (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Antoine Blossier, Brieuc Vanderswalm, Elsa Truscello, Leo Bourdon
Cast
Go Full Cast PageHarshana Prathimal
අද මම ගෙනාවෙ 2025 ජුනි 6 වෙනිද ආපු ෆ්‍රංශ ෆිලුමක්…. KO 2025 අධ්‍යක්ෂනය – Antoine Blossier IMDB – 5.8/10 වර්ගය – Action භාශාව – French තිරගත කල දිනය – June 6, 2025 කාලය – 1h 26mCASTCiryl Gane Alice Belaïdi Foued Nabba Maleaume Paquin Ibrahima Keita Stunt Anne Azoulay Samuel Jouy Virgile Bramly Malone Ettori ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට තමයි මේක අරගෙන ආවෙ..කතාව සාරාංශයක් විදිහට කිව්වොත් MMA තරඟයකදී අහම්බෙන් තම ප්‍රතිවාදියා මරා දැමීමෙන් පසු, එම මිය ගිය කෙනාගෙ පුතා සොයා ගැනීමෙන් වරද නිවැරදි කිරීමට මිනිසෙකුට ලැබෙන අවස්ථාවක් ගැන තමයි මේකෙ තියෙන්නෙ… ඉතින් කැමති අය අරන් බලන්න කියන ගමන් මම සමුගන්නව…





