EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

නපුරු කුඩම්මා

අද අපි අරගෙන එන්නේ තවත් අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේක අයිති වෙන්නේ Thriller, Crime, Suspense, Drama. කියන කාණ්ඩයන්ට , imdb අගය 8.6/10 ක් ,

කතාව පැත්තට ගියොත් කපල් එකක් වාහනේකින් යද්දි එකපාරයම මොකක් හරි උඩින් ගියා කියලා තේරිලා බලද්දී වාහනේ අස්සෙ කෙනෙක් ඉන්නවා පේනවා , මෙයාලා එතනින් පැනගන්නවා , මේ කිට්ට්ව දවසක්ම ඒ අහල පහල ගෙදරක ඉඳපු දුර්ගා කියන ටීචර් හාෆ් ඩේ දාලා ගෙදර එද්දි එයාගෙ මහත්තයා වැඩකාරි එක්ක ඇඳ උඩ වැඩේ කර කර ඉන්නවා අහුවෙනවා , ඉතින් එවෙලාවෙ දුර්ගා ටීචර් මරණයට පත්වෙනවා , මේ කතාවෙන් හෙන පොඩි කොටසක් , ඉතුරු ටික ඔයාලට බාරයි ,අදට අපි ගිහින් එන්නම් , මේකෙ 18+ ටිකක් තියේ , ඒ හින්දා පොඩි අය බලන්න එපා ,

Comments