EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKali (2016) with Sinhala Subtitles | වියරුව… [සිංහල උපසිරසි සමඟ]
(Kali (2016) with Sinhala Sub , Kali (2016) with Sinhala Subtitle , Kali (2016) with Sinhala Subtitles)
Kali (2016) සිනමා පටය තිරගත කිරීම ඇරැඹුණේ 2016 මාර්තු 26 දිනයි. මෙය අයිති වන්නේ ත්‍රාසයජනක , කොමඩි හා ආදර කතා ගනයටයි. මෙහි ප්‍රධාන නලුවා ලෙස Dulqer Salmaan නුත් ප්‍රධාන නිලිය ලෙස Sai Pallavi තම ර0ගනයෙන් දායකත්වය ලබාදෙනවා. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sameer Thahir විසිනුයි. මෙහි ස0ගීතය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Gopi Sundar විසිනි. මෙහි IMDb අගය 7.1 ක් තරම් ඉහල අගයක් ගන්නවා.
සිද්ධාත් කියන්නේ ඉක්මනට තරහ යන කොල්ලෙක්. මෙයා කැම්පස් යන කාලේ යාලු උන ගෑනු ළමයා තමයි අන්ජලී කියන්නේ. කැම්පස් එකෙන් පස්සේ දෙන්නා බඳිනවා. සිද්ධාත් වැඩ කරන්නේ බැංකුවක. මිනිහට පොඩි දේවල් වලටත් මල පනිනවා. කොහොමත් එයාට ගහලා කතා කරනවාට කොහොමත් කැමතී නෑ. දවසක් බැංකුවේ වාර්ෂික පාටි එක දවසේ පොඩි අවුලක් වෙනවා මෙයත් එක්ක වැඩකරන කෙනෙක්ට ගහලා. මෙහෙම ගියොත් මුලු කතාවම කියයි මම. සිනමා පටය රස විඳ ඔබගේ වටිනා අදහස් ලබා දෙනමෙන් මම ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට ජය වේවා!!!!!!!!
සැ. යු :- විශේෂයෙන්ම අපේ ඉක්මනට තරහ යන අයියලා මල්ලිලා මේ සිනමා පටය නරඹන්නට කියා මම ආරාධනා කරනව.
Share
Links
Comments


