EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKalinga (2024) | ”ශාපලත් වනාන්තරයේ අභිරහස”
ඔන්න අද එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සන ෆිල්ම් එකක්..මේකට සබ් එක කරන්න කියලා ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ඔන්න එක ගමක් තියෙනවා ඒ ගම ළග කැළයක් තියෙනවා..ඒ කැළේට ඇතුළු වෙන කිසිම කෙනෙක්ට පණ පිටින් එන්න හම්බෙලා නෑ මේ වෙනකල්..ඉතින් මේ ගමේ හැමෝම හිතන්නේ මේක ශාපයක් හින්දා තමයි එහෙම වෙන්නේ කියලා..මම මීට වඩා මුකුත් කියන්න යන්නේ නෑ ඇත්තටම ඒ කැලේ සැගවිලා තියෙන අභිරහස මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
Share
Links
Comments
October 29, 2024
October 29, 2024



