EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kanal (2025) | “සමාජ බාධකවලට එරෙහි අරගලය”

 

2025 වසරේ එළිදක්වන ළද Kalan කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Veera Murugan විසින්. ඔහුම චිත්‍රපටයේ පිටපත ලියා තියෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 39ක්.

ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Appukutty, Cheran Raj, Sampath Ram සහ Deepa Shankar ඇතුළත් වෙනවා.

Ramalakshmi Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය 2025 ජනවාරි 3 වන දින ඉන්දියාවේ නිකුත් කර තිබෙනවා.

චිත්‍රපටය 6.6 ක IMDb ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තියෙනවා.

දමිල සිනමාවේ නව නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයින්ගේ අවධානය ලබාගෙන තියෙනවා

 

Comments