CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2667 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kanguva (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 14, 2024India154 Min.
Your rating: 1
8.4 37 votes
Kanguva (2024) | “ආත්මයන් කැලඹූ පොරොන්දුව…”

දමිළ සිනමාවවේ තමන්ට හම්බුවනෙ ඕනි Challenge එකක් Accept කරන නළුවෙක් ඉන්නවා.. ඒ වෙන කවුරුත් නෙවෙයි මේක කියවන ඔයත් මමත් කැමති Nandippin Nayakan SURIYA 

.. ඔහුගේ අවුරුදු 2 කට අසාන්න කැපකිරීමත් සමඟ ඉන්දීය රුපියල් කෝටි 360 කට අසාන්න පිරිවැයකින් නිර්මාණය වූ දමිළ සිනමාව වෙනත් මානයකට ගෙනයන්න ගත් උත්සාහයක් විදිහට මේ චිත්‍රපටය හදුන්වන්න පුළුවන්.. Studio Green යටතේ නිෂ්පාදන කටයුතු සිදු කෙරුන මෙම චිත්‍රපටයට ශ්‍රී ලාංකිකයයෙකු වශයෙන් Vedio , Design , VFX Editing අදී Catagouris යටතේ මටත් සමිබන්ධ වීමට හැකිවීම මම ලද භාග්‍යයක් ලෙස මා සලකනවා 

 .. එමෙන්ම World wide පලවෙනි සබ් රිලීස් එකත් 

හරි ඔන්න මම අද අරං ඇවිල්ලා තියෙන්නෙ නොවැම්බර් මස 14 වන දින ලොවපුරා 

 සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් පැය 3 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් දෙලොවක් අතර ගැටීමක් තමයි මේක.. කතාව පැත්තට හැරුනොත් ෆ්‍රැන්සිස් කියන්නෙ Bounty Hunter කෙනෙක් ඒ කිව්වේ.. ත්‍යාග දඩයක් කාරයෙක් මෙයාට සල්ලි හම්බවෙන්නෙ සත්තු දඩයම් කරනවට නෙවෙයි මිනිස්සු දඩයම් කරනවට.. ඉතිං ඇන්ජලීනත් ඔයාලගෙ නෙත ගැටෙයි.. කොහොමෙන් කොහොමහරි මේ දඩයම් මෙහෙම යද්දි පරණ ආත්මීය පොරොන්දුවක් පසුපස හබාගෙන එනවා..

මොකද්ද ඒ පොරොන්දුව…?

කංගා කව්ද ?

පොරුවන් කව්ද ?

පෙරුමාචිය මොකක්ද ?

දැන් ⁣පොඩ්ඩක් හොල්මන් වුනා නේ මොනාද මේ කියන්නෙ කියලා… ඒ කුතුහලයත් එක්ක චිත්‍රපටය බලලම එන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cinerulk)
IMDb 5 /10 12,494 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

R. Rajasekar
Director

Cast

Similar titles

Bogan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crush (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Formed Police Unit (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mr. Natwarlal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Bad Ugly (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Chapter Two (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mafia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Picket 43 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Squad (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Chamiru Lakvin January 20, 2025 Reply

    meke 720p eke film eke kali godak aduyi.
    ehema karnna epa film eka balala vadak na

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published