EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page( Kanithan (2016) with Sinhala Sub , Kanithan (2016) with Sinhala Subtitle , Kanithan (2016) with Sinhala Subtitles )
මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.
ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.


![Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/zj1KvsEGC7vWeuEERaKBUF8Q6l4.jpg)
![Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/pliJbILcszYJc6eVptLtou3EAci.jpg)
![Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/rQH979gGj2f2GJdULBUQAwxNWTZ.jpg)
![Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/yjs6WpHSsohLsQnwBLXTg3LAX7K.jpg)