EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Khel Khel Mein (2024) | අමුතුම සෙල්ලමක්

 

මේ ෆිල්ම් එකට ඔයාලා හැමෝම වගේ දන්න අක්ෂේ කුමාර් / වානි කපූර් / තාප්සී පන්නූ / ෆර්දීන් ඛාන් වගේ ප්‍රසිද්ද නළු නිළියො සෙට් එකක් රංගනගෙන් දායක වෙනවා..

මේ ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර උනත් හොද මට්ටමක තිබුනා කියන්න පුලුවන්.. ඒ වගේම මුල ඉදලා අගටම හිනාවෙවී බලන්න පුලුවන් සුපිරිම කොමඩි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

කතාව ගැන කියනවනම් මෙයාලා නිකන් පටන්ගනිපු පොඩි සෙල්ලමකින් මෙයාලගෙ ජීවිත පවා පොඩි වෙලාවකින් හිතුවෙවත් නැති විදියට වෙනස් වෙලා යනවා..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments