EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
TELEGRAM DMCA 2024-11-22 –Khwaabon Ka Jhamela (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Danish Aslam
Cast
Go Full Cast PageKhwaabon Ka Jhamela (2024) | “අසාමාන්‍ය ගනුදෙනුවක්”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Khwaabon Ka Jhamela කියන නොවැම්බර් 8 වෙනිදා Jio studio මගින් නිකුත් කල හින්දි චිත්‍රපටයට.. මේක ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..
රොමෑන්ස් කොමඩි කැටගරියට අයත් වෙන මේ ෆිල්ම් එකේ කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
Share
Links
Comments





