EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKid Cannabis (2014) | ගංජා විකුණලා ප්‍රකෝටිපතියෙක් වුන පොඩි බතල කොල්ලා. | 18+
Kid Cannabis (2014) Sinhala Sub
Kid Cannabis (2014) Sinhala Subtitle
Kid Cannabis (2014) Sinhala Subtitles
අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ 2014 වසරේ නිකුත් වෙච්ච පැයයි විනාඩි 50ක කාල සීමාවක් ධාවනය වෙන Comedy/Crime ගනයේ Hollywood සිනමා පටයක්. ඇමරිකාවේ කොල්ලෝ කට්ටියක් හොරෙන් කැනඩාවේ දේශ සීමාව හරහා පැනලා ඇමරිකාව ඇතුළට ගංජා අරගෙන ආපු ඇත්ත කතාවක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ.
Share
Links
Comments
September 19, 2025



