EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Killer Mermaid | Nymph (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Marija Pejin, Milan Todorović
Cast
Go Full Cast PageKiller Mermaid (2014) AKA Mamula & NYMPH | මාරයාගේ කිඳුරු ගීතය
IMDb දර්ශකය තුල 4.1 ප්‍රතිශතයකුත් තක්කාලි දර්ශකය තුල 27% ප්‍රතිශතයකුත් රඳවා ගනිමින් පැය 1 විනාඩි 43 ක ධාවන කාලයකින් සමන්විත Milan Todorovic විසින් අධ්‍යක්ෂණය කල Marko Backovic විසින් රචිත මේ සලරූ සිත්තම epic pictures ආයතනයේ නිෂ්පාදනයක් .Kristina Klebe,Natalie Burn,Slobodan Stefanovic,Dragan Micanovic,Franco Nero සමගින් සරාගී Zorana Kostic Obradovic ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයනව අපි දැන් කතන්දරේ පැත්තට හැරෙමු
ඇමෙරිකානු ජාතික තරුණින් දෙන්නෙක් වන කෙලී සහ ලුසී කියන ස්කෝලෙ කාලෙ ඉඳන්ම යාලුවො දෙන්න නිවාඩුවකට යනව එහෙදි එයාලට එයාලගෙ තවත් ස්කෝලෙ යාලුවෙක් වෙන අලෙක්ස්වත් හමබ වෙනව එහෙදි තමයි මෙයල මේ දූපතට යන්න තීරණය කරන්නෙ මේ කතාව අහගන ඉන්න නිකෝ කියන වයසක මනුස්සය මෙයාලට අවවාද කරනව මේ තැනට යන්න එපා කියල ඒත් එයාල හිතන්නෙ එයා එහෙම කිව්වෙ එයාලව බය කරන්න හිතාගන කියල ඒ අවවාදය නොතකා ගත්ත තීරණය හන්ද ඒ ගිය කණ්ඩායමේ ගොඩ දෙනෙකුගෙ ජීවිත අහිමි වෙනව ඔහොම තමයි කතාව යන්නෙ කියන්නම ඕනි මේකෙ යම යම් සිද්ධි නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියල ඉල්ලනව.











