EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Knock Knock (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Eli Roth, Gabriela Sobarzo, Pablo Atienza
Cast
Go Full Cast PageKnock Knock (2015) | බිහිසුණු සතිඅන්තය!
අපි සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් විදිහට එකිනෙකාට උදව්කරගන්නවා. ඒක ඉතින් මිනිස් ගතිය නෙ. කවදහරි රාත්‍රියක ඔයාලගෙ ගෙදර දොරට Knock Knock කියල කවුරුහරි තට්ටු කලානම්? ඔව් ඉතින් අපි දොර ඇරල බලනවනෙ කවුද කියලා. එවන් වෙබර් කියන්නෙ දරුවන් දෙදෙනෙක් ඉන්න සතුටින් සාමදානයෙන් ජීවත්වෙන කෙනෙක්. එවන්ගෙ බිරිඳ සහ දරුවන් සතිඅන්තය ගතකරන්න වෙරළට යනවා. එවන් තනියෙම ගෙදර ඉද්දි රාත්‍රියේ Knock Knock. කවුද ඇවිත්. එවන් දොර ඇරලා බලද්දි වැස්සට අහුවුන ගෑණුළමයි දෙන්නෙක්. එවන් එයාලට උදව්කරනවා. ඒත්, එවන් ගෙදරට වද්දගත්තෙ කවුද?
ඇත්තටම චිත්‍රපටය ගැන කියනවනම්, රංගනය නම් විශිෂ්ඨයි. ඒත් අවසානය ගැන නම් මගේ පුද්ගලිකවම සතුටක් නෑ. කමක් නෑ ඉතින්. බාගෙන බලන්නකො. කම්මැලි නැතුව අවසානය දක්වාම බලන්න පුළුවන්











