EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKooki (2023) | “කූකිගේ දුක්බර කතාව”
ඔයාලා හැමෝවම අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මාස කීපයකට කලින් නිකුත් උන Kooki කියන ෆිල්ම් එක..
ඉතින් මේක ගැන කියනවනම් ස්ත්‍රී දූෂණ සිද්දියක් පාදක කරගෙන හදපු ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..
ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් සමූහ දූෂණයට ලක් උන කූකී කියන බාලවයස්කාර දැරිය වටා ගෙවුන කතාවක් තමයි තියෙන්නෙ.. ගොඩක්ම සංවේදී ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මීට වඩා මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා
Share
Links
Comments




