EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kromoleo (2024) | “මරණයෙන් අවදිවීම”

 

Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anggy Umbara. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 20.Safira Ratu Sofya, Tio Pakusadewo, Abun Sungkar ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments

January 19, 2025

❤️👍