EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kung Fu Panda 2 (2011) | අභියෝග

මේකේ පළමුවන චිත්‍රපටය.මේකත් ඒ වගේම සුපිරි.ඒ උනාට එකත් නොබලා ඉන්න එපා.එකත් බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.මම දන්නවා මේ දෙකම ඔයාල කලින් බලල ඇති.කමක් නැ අයෙත් බලන්න.චිත්‍රපටිය ගැන කියනවනම් Jennifer Yuh Nelson විසින් තම මේක කරලා තියෙන්නේ…මේකට IMDb රේට් එක 7.3/10 අතර ගණනක් ලැබිල තියෙනවා..මෙහි සුපුරුදු විදිහට Angelina Jolie (Tigress),Jack Black (Po),Jackie Chan (Monkey) හඩ දායකත්වය ලබා දෙනවා….හරි ඇති.කතාව ගැන බහිමු..

දැන් ඉතින් පෝ මකර සටන් ශුරය වෙලා ඉන්නේ…පෝගේ මීලග අභියෝගය වෙන්නේ කපටි මොනරෙක්.එයා තමා ෂේන් උතුමාණන්.එයා හැදුවේ තම දෙමාපිය ඇවෑමෙන් ගොන්මෙන් නගරයේ බලය ලබා ගැනීමට.නමුත් ඔහුගේ දෙමාපියෝ ඔහුගේ භයානකකම දැනගෙන සදහටම නගරයෙන් පිටුවහල් කරනවා….ඒ පලිය ගන්නත් ඔහු යලිත් පැමිණෙන්නේ භයානක අයුදයක්ද සමග…..ඉතින් පෝට ඒ අභියෝගය සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වේවිද?බාගෙනම බලමු!!!!!…….

Comments