EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kuyang (2024) | “අත්භූත ගම්මානය”

 

ඉන්දුනිසියා horror movi එකක්. ඉස්සල්ලාම මම ස්තුතිවන්ත වෙනවා මේක මට හදන්න උදව් කරපු අපේ සමිත අයියට. KUYANG යනු 2024 ඉන්දුනීසියානු අත්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් මේක ලියලා තියෙන්නේ achmed benbela කථාව පටන් ගන්නේ මෙහෙමයි…….

බිමෝ නම් සිවිල් සේවක අපේක්ෂකයෙකු බෝර්නියෝ දූපතේ හුදකලා ගම්මානයකට අනුයුක්ත කර, අතර ගැබ්ගෙන සිටි ඔහුගේ බිරිඳ ශ්‍රීඅටුන් සමග ඒ ගමට යනවා ඒ ගමේ ඉන්නවා තමන්ගේ බලය වැඩි කර ගන්න පිට දුපතක ගැනු කෙනෙක්ගේ කළයක් ඕනි යක්ෂයෙක් ඊට පස්සේ වෙන දේ මම කියලා වැඩන් නැ ඔයාලම බලන්නකෝ….

Comments

October 29, 2024

❤️👍