EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන අමුතු තාලයේ කතාවක් කිව්වොත් නිවැරදියි.. IMDb දර්ශකයේ 7.1 අගයක් ලබා ගත් මේ සලරුව රූමත් ලලනාවක් සිය ආශාවන් සපුරා ගැනීමේදී ගන්නා වූ තීරණ පිළිබද විටෙකෙ සාදාරණයක් ඔබේ සිතේ ඇති කරන අතරම විටෙක දැඩි පිළිකුලක් ඇති කරනු නොවනුමානයි. ගැහැනියක් සිය ආශාවන් සපුරා ගැනීමට සිමාමායිම් බිද දමා යන ආකාරය මෙහි නොඅඩුව තිබෙනවා..මේ සලරුවේ ඉතාමත් සුළුවෙන් පොඩි සීන් කෝන් දෙක තුනක් තියෙනවා..කෝකටත් කියන එක හොදයිනේ..

Comments

April 10, 2023

do not downlode