EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Land of Mine (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Karina Kirkeby, Karina Skovgaard, Martin Zandvliet, Scott Kirby
Cast
Go Full Cast PageLand of Mine (2015) | “විටෙක හොඳයි විටෙක නරකයි”
2015 නිකුත් වුනු land of mine කියන Drama/war/History කියන කාණ්ඩයට අයත් චිත්‍රපටිය. IMDB දර්ශකයේ මෙම චිත්‍රපටිය 7.8 තරම් ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් Martin Zandvliet විසින් මේක අධ්‍යක්ෂණය කරල තියෙනව වගේම 89 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශ භාෂා චිත්‍රපට කාණ්ඩය සදහා නිර්දේශ වුනා.
ඉතින් මේ චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්. යුරෝපයේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ 1945 මැයි මාසයේදී ඩෙන්මාර්කය ජර්මාණු ආක්‍රමණ වලින් නිදහස් වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ඩෙන්මර්කයේ බිම්බෝම්බ ඉවත් කිරීම සිදුකරන්නෙ ජර්මානු යුධ සිරකරුවන් විසින්. 2000 කට අධික පිරිසක් මේකට සම්බන්ධ වෙලා තියෙනව වගේම ගොඩක් අය මිය ගිහිනුත් තියෙනවා. ඉතින් මේකෙට ගොඩක් තරුන සිරකරුවන් තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ. මේ කතාවෙත් එහෙමයි. තරුන ජර්මාණු සිරකරුවන් පිරිසක් බටහිර වෙරළේ බිම්බෝම්බ ඉවත් කිරීමට යොදවනවා ඉතින් සිරකරුවන්ට අනුකම්පාවකින් තොරව සලකනවා. සාජන් කාල් තමයි මෙයාලව මෙහෙයවන්නෙ. විටෙක හොදයි විටෙක නරකයි ඉතුරුටික ඔයාලම බලන්නකෝ.










