CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2927 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Let It Snow (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Let It Snow (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 26, 2020Ukraine86 Min.
Your rating: 0
5 3 votes
Let It Snow (2020) | හිම බිමේ සැඟවුණු ඝාතකයා

ජොර්ජියා ජනරජයේ ගුඩොරි ප්‍රදේශය ලෝකයේ අධික හිම පතනයක් සහිත ස්ථාන වලින් එකක්. එම ප්‍රදේශයටම ආවේණික බෑවුම් සහ තැනිතලා බිම් නිසා හිම පුවරු පැදීමේ ක්‍රීඩාවට කැමති දහස් ගණන් සංචාරකයෝ මේ ප්‍රදේශයට පැමිණෙනවා. විශේෂයෙන්ම මෙහි ඇති බ්ලැක් රිජ් නමින් හඳුන්වන බෑවුම ඉතා අලංකාර සහ අවදානම් ස්ථානයක් බවට හිම පදින්නන් අතර ජනප්‍රියයි. සංචාරක කාල සීමාවෙන් පස්සේ මේ ගුඩෝරි පලාත ජනශුන්‍ය, ගුප්ත බවකින් පිරි ස්ථානයක්. 2017 වසරෙදි මේ බ්ලැක් රිජ් බෑවුමේ හිම පදින්න පැමිණෙන නිදහස් හිම පදින්නන් දෙන්නෙක් නිසා ගුඩෝරි පලාතේ දැරියක් අනතුරට ලක්වෙනවා. ඒ අනතුරින් දැරිය මියයනවා වගේම අනතුරට හේතුවුන පුද්ගලයන්ව කවදාවත් හොයාගන්න පුළුවන් උනේ නෑ.

මැක්ස් සහ මියා යන පෙම්වතුන් දෙපල දක්ෂ හිම පැදීමේ ක්‍රීඩකයන් දෙදෙනෙක්. සුපතල බ්ලැක් රිජ් බෑවුමේ හිම ක්‍රීඩා කිරීම වෙනුවෙන් මේ දෙන්නා නිවාඩුවකට ජෝර්ජියාවට එනවා. මියා කෙසේ වෙතත් මැක්ස්නම් මේ ගමන වැඩිපුරම එන්නේ ප්‍රේමණීය සැලසුමකුත් හංගගෙනයි. මේ දෙපල නවාතැන් ගන්නා හෝටලයත් ගුප්ත ස්ථානයක් බව මියාට තේරුනත් මැක්ස්ට ඒ ගැන වගක් නෑ. ඒ වගේම බ්ලැක් රිජ් හැරෙන්න වෙන ඕනෑම තැනක හිම ක්‍රීඩා කරන්න කියලා හෝටල් පිළිගැනීමේ නිළධාරිනියත් මෙයාලගෙන් ඉල්ලනවා. ඒ උනාට මැක්ස් කරන්නේ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයන හෙලිකොප්ටර් නියමුවාට අල්ලසක් දීලා කොහොමහරි එයාලව බ්ලැක් රිජ් බෑවුමට ගොඩබස්ස ගන්න එකයි. නමුත් ඒ සමඟම ඔවුන්ගේ ජිවිතයේ භයානකම දවස ආරම්භ උන බව ඔවුන් දෙපල දැනසිටියේ නැත.

Let It Snow චිත්‍රපටය 57%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 4.4ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Thriller/Horror යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Stanislav Kapralov විසින්. රංගනයෙන් දායක වෙන්නේ වැඩිය හඳුනන්නේ නැති සීමීත නළු නිළි පිරිසක්. Pacific Rim (2018), The Spy Whi Dumped Me (2018) යන සිනමාපටවල සිටි යුක්‍රේනියානු ඇමරිකානු සම්භවයකින් යුතු Ivanna Sakhno මියා ලෙසත්, Alex Hafner මැක්ස් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 4.4 /10 1,469 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maggie (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lust vs Love (2019) Sinhala Subtitles
Rodan (1956) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harmony (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Deliverance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dead Talents Society (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Operation Undead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Closed School (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published