EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Distant (2024)| නොදන්නා ලෝකයක

 

අභ්‍යාවකාශ හා පිටසක්වල චිත්‍රපටි වලට ආස අයට බලන්න සුපිරිම චිත්‍රපටියක් තමා අද අරන් ඇවිත් තියෙන්නෙ

මන්දාකිණි යේ ඈත කෙලවරේ මෙහෙයුමක් සදහා පිරිසක් පිටත් වෙන අතරතුර හදිසියේම සිද්ද වෙන අනතුරක් නිසා මෙහෙයුමට සම්බන්ධ කට්ටිය හදිසියේම හදුනා නොගත් ග්‍රහලෝකයකට ගොඩ බහිනවා, ඒත් මේ ගොඩබෑමෙදි සෑහෙන පිරිසක් මැරෙනවා ඇත්තෙන්ම කීවොත් ඉතුරු වෙන්නෙ තුන්දෙනයි…

මුලින් ම හරිම සාමාන්‍ය ග්‍රහලෝකයක් වගේ පෙනුනත් , මේකේ ඉන්න ජීවීන් ගොඩක් විශාල විලෝපිකයන් කියලා පස්සෙ මේ අයට දැනගන්න ලැබෙනවා

ඉතින් කවුරු මේ ග්‍රහලෝකෙන් පණ බේරගෙන එලියට යයිද කියලා ඔයාලම බලාගන්න …..

Comments

September 13, 2025

❤️