EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Longlegs (2024) Sinhala Subtitles | “පවුල් ඝාතන”

 

Horror/Crime කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Oz Perkins. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 41. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 10ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 100කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

Nicolas Cage, Maika Monroe, Blair Underwood, Alicia Witt ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

මේක හොරර් මිශ්‍ර වුණ දාම ඝාතක සිද්ධි මූලික කරගත්ත කතාවක්. ප්‍රධාන චරිතය දිවෙන්නේ FBI නියෝජිතවරියක් වටා..කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

Comments