CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2921 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Love 360 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love 360 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 19, 2022India134 Min.
Your rating: 0
10 4 votes
Love 360 (2022) | උමතු ආදරය..

ඔන්න එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා කට්ටියට..මේක ලස්සන ආදර කතාවක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ජානු කියන්නේ මතකය අමතක වෙන ලෙඩක් තියෙන ගැහැණු ළමයෙක්..ඉතින් මෙයාව පොඩි කාලේ ඉදන්ම බලා ගන්නේ රාම් තමයි..මේ දෙන්නම අනාථයෝ..ඉතින් රාම් පොඩි කාලේ ඉදන්ම ජානුට පිස්සුවෙන් ආදරේ කරනවා..ඉතින් ජානුගේ මේ ලෙඩෙන් ප්‍රයෝජන ගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා..ඒ වගේම මිණීමැරුමකටත් ජානුව අහු වෙනවා..ඉතින් මේ හැමදේකින්ම ජානුව බේර ගන්න රාම්ට පුලුවන් වෙයිද ? ඇත්තටම මිණීමැරුම කරේ කව්ද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk)
IMDb 6.7 /10 325 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shashank
Director

Cast

Similar titles

Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madharasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black (2022) Sinhala Subtitles
Traumatika (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanga Magan (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In a Violent Nature (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
3BHK (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Heist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published