EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Love Lies Bleeding (2024) | කෙල්ලෝ දෙන්නෙක් | (18+)

මේ ෆිල්ම් එකේ Imdb අගය 6.8/10 ඒවගේම කුණු තක්කාලි 82 ලං වෙලා තියෙනවා

මේ කතාව කෙල්ලෝ දෙන්නෙක් වටේ තමයි යන්නෙ මේ කෙල්ලෝ දෙන්නාගේ නම් ජැකි,ලූ ලූ කියන්නේ ජිම් එකක වැඩ කරන කෙනෙක් ජැකි කියන්නේ රෑට මිනිස්සු එක්ක යන කෙනෙක් ඉතින් ඔහොම යද්දි එක දවසක් ජැකි එනවා ලූ ගේ ජිම් එකට ඉතින් එතන හිටපු මිනිහෙක් ජැකිව ඇදන් යන්න හදනව ඉතින් ලූ ගිහින් බේරගන්නවා ඉතින් ඊට පස්සේ එයාලා යාලුවො වෙනවා ඔහොම යන්න යන්න යාලූකම වැඩිවෙලා ඒක ආදර සම්බන්ධයක් තරමට දුරදිග යනවා ජැකි ට ඕන කායවර්ධන ශූරතාවයට ගිහිල්ලා දිනන්න.

ඒත් ලූ කැමති නෑ එවට යනවට ජැකිට යන්න තැනක් නැති නිසා ලූ එයාව ලූ ගේ ගෙදර නවත්තගන්නවා ලූ ට එක නංගී කෙනෙක් ඉන්නවා එයාගේ නම බෙත් එයාට එයාගේ හස්බන්ඩ් හැමදාම හිංසා කරනවා ඉතින් ලූ ඒයාගේ නම ජෙජෙ ඉතින් ජෙජෙ එක්ක ලූ මාර තරහකින් ඉන්නේ ඔහොම ටික කාලයක් යද්දි බෙත් ට මරනාසන්න වෙන්නම ජෙජෙ ගහනවා එකෙන් බෙත් ව ඉස්පිරිතාලෙට අරන් එනවා ඉතින් එතනින් එහාට මොනා වෙයිද ලූ ජෙජෙ ගෙන් පලිගනීද? ඔයාලට මේක බලන්නම වෙනවා යාලුවනේ.

ලිංගික දර්ශන සහිත බැවින් 18+ පුද්ගලයන්ට වඩා සුදුසුයි

 

Comments