EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageLove, Sitara (2024) | ආදර කතාවක්
ෆිල්ම් එක ගැන කියනවනම් ආතල් එකේ බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..
ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් පන්ජාබ් චෙෆ් කෙනෙක් සහ මලයාලී කෙල්ලෙක් අතරෙ ඇතිවෙන ආදර කතාවක් ගැන තමයි තියෙන්නෙ..
ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
Share
Links
Comments





