EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Maaya Ka Moh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ankush Bhatt
Subtitle By: සිනෙරු (Cinerulk )
Country: India
Maaya Ka Moh (2024) | “මායා සහ මෝහිත්”
මේක ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..
රොමෑන්ස් ඩ්‍රාමා කැටගරියට අයත් වෙන මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් අනියම් සම්බන්ධයක් ගැන තමයි කතාවෙ ඇතුලත් වෙලා තියෙන්නෙ.. මායා වගේම මෝහිත් කියන දෙන්නා අතරෙ තමයි මේ සම්බන්ධය ඇතිවෙන්නෙ..
ටිකක් සංවේදි අවසානයකුත් තියෙන මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..
මම මීට වඩානම් මොනවත් කියන්න යන්නෙ නෑ..
Share
Links
Comments




