EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mahaveeryar (2022) | “මහා රජුගේ ඉක්කාව”

 

 

අද මං ගෙනාවේ මලයාලමේ මම ආසම නළුවා නිවින් පොලි සම ප්රධාන චරිතයක් කරන 2022 අවුරුද්දෙ ආපු Abrid Shine අධ්යක්ෂණය කරපු Mahaveeryar (2022) චිත්රපටයට උපසිරැසි ගන්වලා….

ඉතිං ඔයාලට කියන්න ඔනි මෙක මං පැය 13  විතර කාපු කට්ටක් ඉංග්රිසි සබක් අන්තර්ජාලයේ තිබ්බත් යන්නේ කොහද මල්ලෙ පැපොල් විදිහේ ටයිම් ලයින් එකේ තිබ්බේ..

ඉතිං අලුතේන්ම ටයිම් ලයින්  ගහගෙන දන්න මලයාලමෙන් අනෙක් නොදන්න වචන වල තේරුම් හොයාගෙන කරපු සිංහල උපසිරැසියක් තමා මෙක…

මෙක මගේ මට මතක විදිහට අටවෙනි මලයාලම් උපසිරැසිය වෙන්න ඔනි මගේ

කොහොම හරි අපි චිත්රපටය පැත්තට හැරුණොත් Nivin Pauly  අතීතයේ සිට වර්තමානයට ආපු සෘෂිවරයෙක්ගේ භුමිකාව රගදක්වනවා…

Asif Ali සහ Shanvi Srivastava වගේ මොලිහුඩ්වල ප්රමුක නළුවෝ කිහිප දෙනෙක් සම ප්රධාන චරිත මේ Mahaveeryar (2022) චිත්රපටය ඇතුලේ රගදක්වනවා…

 

අධ්යක්ෂ Abrid shine නිවින් ගේ ෆැන් කෙන්ජ් නම් අනිවාර්යයෙන් දන්න කියන ඩිරෙක්ට කෙනෙක් Action Hero Biju , 1983 වගේ නිර්මාණ ඔහුගේ අධ්යක්ෂණයෙන් හැඩවුණ නිර්මාණ…

Mahaveeryar කියන්නේ low drama comedy කියන ගැටකරියට අයිති වෙන චිත්රපටක් සමාන්යයෙන් නීතිමය චිත්රපට නාට්යම චිත්රපට නරඹන අයට මහා විරන් අලුත් මලයාලම් රසයක් වෙවි….

Comments