CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2444 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 31, 2011India149 Min.
Your rating: 0
10 3 votes
Mankatha (2011) | සෙල්ලම් කරමුද ?

මේ ෆිල්ම් එක IMDb Rating එක විදිහට 7.5ක් අරගෙන තියනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, IPL තරගාවලිය නිසා ඉන්දියාවේ මහා පරිමාණයේ සූදු ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා.ඒ වගේ එක සූදු ව්‍යාපාරයක එකතු වුණු සල්ලි කෝටි 500ක් මංකොල්ල කන එක තමයි මේකෙදි සිද්ධවෙන්නේ. හැබැයි අජිත්, ඒ කියන්නේ විනායක් මහාදේවන් තනියම නම් නෙමෙයි. තව යාළුවො හතර දෙනෙකුත් මේ වැඩේට සෙට් කරගන්නවා. ඉතින් ඔහොම ලොකු ලොකු සිද්ධි ගොඩක් වෙනවා. අන්තිමට මොකද වෙන්නෙ කියලා බලලම දැනගන්න. මේ ෆිල්ම් එකේ සුපිරි තීම් මියුසික් එකකුත් තියනවා. මම හිතනවා ගොඩක් අය ඒකට කැමති වෙයි කියලා.

Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධුසංක නියෝමාල් (Baiscopelk)
IMDb 7.7 /10 16,123 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajith Kumar isVinayak Mahadevan
Vinayak Mahadevan
Arjun Sarja isPrithviraj
Prithviraj
Trisha Krishnan isSanjana Arumugam
Sanjana Arumugam
Jayaprakash isArumuga Chettiyar
Arumuga Chettiyar
Subbu Panchu isKamal Ekambaram
Kamal Ekambaram

Similar titles

Pencil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lake (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Twenty One Grams (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Beggar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aliens vs. Predator: Requiem (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadavul Irukaan Kumaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published