CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2303 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 11, 2024India147 Min.
Your rating: 0
6.2 37 votes
Martin (2024) | “කව්ද මේ මාටින් ”

 

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ කන්නඩ සිනමාවේ අලුතින්ම නිකුත් වෙච්චි සුපිරිම Action Movie එක..ඉතින් මම දන්නවා ගොඩක් දෙනෙක් මේ ෆිල්ම් එක එනකල් මග බලාගෙන ඉන්න ඇති කියලා..එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේකේ කොහෙන් කොහොම විස්තර කරන්නද කියලා මට තේරෙන්නේ නෑ..වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම පොඩි කෑල්ලක් විතරක් විස්තර කරන්නම්..අර්ජුන් කියන්නේ ඉන්දියාවේ කෙනෙක්..ඒත් එයා පකිස්තාන හමුදාවේ අත්තඩංගුවට පත් වෙනවා..එයා කවද ? පකිස්ථානයට කොහොමද ආවේ ? මේ කිසිම දෙයක් එයාට මතක නෑ..ඉතින් මෙයා පකිස්තාන හිර ගෙදරින් පැනලා ගිහින් එයා කව්ද කියලා හොයන්න තීරණය කරනවා..ඉතින් ඇත්තටම එතනින් එහාට ක්‍රියාදාම සමුදායක් එක්ක අර්ජුන් හොයන ඒවට උත්තර හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..මග ඇර ගන්න එපා මේ අවුරුද්දේ ආපු සුපිරියක්..
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Martin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු ලක්මාල් (Cinerulk)
IMDb 2.6 /10 36,963 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A. P. Arjun
Director

Cast

Similar titles

Miraculous: Ladybug & Cat Noir, The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enforcement 2020 AKA Shorta Sinhala Subtitles
The Sixth Sense (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yes, God, Yes (2019) Sinhala Subtitles
Mad Max (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6/45 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain Marvel (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan November 28, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published