EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

MAX (2024) | “වරදට උපරිම දණ්ඩනය”

 

මැක්ස්_තමයි_ මැක්සිමම්_ මැක්ස්

හායි යාළුවනේ ! සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… 2025 හාහාපුරා කියලා තව HIT එක්කින් අවා ඔන්න.. 😉.. කන්නඩා සිනමාවේ දුශ්ඨයෙක්ගෙ වීරාත්ම අගමනයක් මේක.. ඒ වනෙ කවුරුත් නෙවෙයි කන්නඩා සිනමාවේ අබිනය චක්ක්‍රවර්තී බාඩ්ශා හවෙත් ඔයාලා කවුරුත් දන්න “කිච්චා සුදීප්”

හරි ඔන්න මම අද අරං ඇවිල්ලා තියෙන්නෙ දසැම්බර් මස 25 වන නත්තල්දා ලොවපුරා 🌎 සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් කන්නඩා චිත්‍රපටයකට උපසිරැසියක් පැය 2 කට ආසන්න කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් වරදට දඩුවමක් තමයි මේක.. කතාව පැත්තට හැරුනොත් අර්ජුන් කියන්නනෙ වැඩ තහනමක් වැටිලා ඉදලා ආපහු වැඩ බාර ගන්න එන ඉන්ක්ස්පෙක්ටර් කෙනෙක් එයාව අතාරිමුකො.. ඒ අස්සෙ කොහොම කොහොමහරි මහ ඇමති පදවියේ මීළග පුරුක විදිහට දෙන්නෙක්ව ලෑස්ති කරගෙන යනවා.. කොහොමහරි මේවට උදව් කරන ගනී කියලා හෙන්චයියෙකුත් ඉන්නවා.. ඒ අස්සසෙ රාවනන්ගෙ විශ්‍රාම ගැනීමේ උත්සවෙත් තියනවා.. මේ අස්සෙ අපරාද කරයො දෙන්නෙක්ව කූඩුවට දාලා මූලස්ථානෙ වහලා තවත් කෙළියක් වෙනවා.. අර්ජුන් රාජකාරියට බැදුනද..? රාවනන් විශ්‍රාම ගියාද..? අර අපරාදකාරයො කවිද..? උන් මූලස්ථානෙන් පැන්නවත්ද…? 🤔 මේ හැමදේම දැන ගනින නම් MAX මැක්සිමම් නැත්තම් උපරිමයටම ගිහින් බලන්න වෙනවා..

Comments

February 18, 2025

❤️👍