CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3103 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 08, 2008USA90 Min.
Your rating: 0
10 3 votes
Meet Dave (2008) | බොලාට හිනා පළ!

 

ඔන්න ගෙනාව කොමඩියක්..නිකම්ම නිකම් එකක් නෙවෙයි..හොදට හිනා යන,ඒ වගේම බලන්න තරම් වටින කතාවකුත් තියෙන එකක්..මම මේ ෆිල්ම් එකේ කතාව කියන්නම් ටිකක් දුරට..ඒත් මේක බලනකොට තමයි හිනායන්නෙ..කොහොම උනත් මෙන්න මේකයි කතාව..ඇමරිකාවෙ එක් සාමාන්‍ය නිවසකට අහසින් කඩාගෙන වැටෙනව පුංචි ගල් කෑල්ලක් වගෙ දෙයක්..මේ ගෙදර ළමය මේක දැකල ඒක අරන් තියාගෙන ඉන්නව..දැන් මීට මාස තුනකට පස්සෙ මේ පෙදෙසටම කඩාගෙන වැටෙනව තවත් දෙයක්..ඒක නම් දැක්කම පුදුම හිතෙනව..මොකද මේ වේගෙන් කඩාගෙන වැටෙන්නෙ මිනිසෙක් (එහෙම වෙන්න බෑ වගේ හිතෙනවද?නෑ නෑ එහෙම වෙන්න පුලුවන්..බැලුවොත් තේරෙයි..)..මොහු පෘතුවියට ආගන්තුකයෙක්..පෘතුවියේ වෙන දෙවල්, සිරිත් විරිත් ඔහු දන්නෙ නෑ..ඉතින් මොහු පාරෙ යද්දි වාහනයකට හැප්පෙනව,වාහනයේ පදවන්නේ කාන්තවක්,ඇය වාහනයෙන් බැස එද්දිම මේ පුද්ගලය අතුරුදහන් වෙනව..මේ කතාවෙ මුල් ටික විතරයි..ඇත්තටම හොද කතාවක් වගෙම හොදට හිනා යන චිත්‍රපටයක් කියන්නත් පුලුවන්..කොහොම උනත් ටිකක් හිනා වෙන්න ඕන නම් බලන්න Meet Dave ..සංකීර්ණ ප්ලෑන් එකක් නෙවෙයි..

Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විශ්වජිත් හරින්ද්‍රප්‍රිය (Baiscopelk)
IMDb 5.1 /10 45,484 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Eddie Murphy isDave / Captain
Dave / Captain
Elizabeth Banks isGina Morrison
Gina Morrison
Gabrielle Union isNo. 3 - Cultural Officer
No. 3 - Cultural Officer
Ed Helms isNo. 2 - Second-in-Command
No. 2 - Second-in-Command
Pat Kilbane isNo. 4 - Security Officer
No. 4 - Security Officer

Similar titles

The Jungle Book (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rambo: First Blood (1982) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
New Gods: Yang Jian (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meenakshi Sundareshwar (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Assassination Classroom (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Naked Gun (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 8, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published