CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3508 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2024India177 Min.
Your rating: 10
9.5 33 votes
Meiyazhagan (2024) | “කවුරුන්ද නුබ”

 

2024 සැප්තැම්බර් 27 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Drama කියන කැටගරි එකට.. රංගනයෙන් දායක වෙන්නෙ ඔයාලා ගොඩක් ආදරේ කරන සුපිරි තරු දෙකක් වන Karthi, Arvind Swamy විසින්.. ඇක්ෂන් නළුවෝ දෙන්නෙක් යොදාගෙන කරපු මේ වැඩේ ඇක්ෂන් එකක් නම් නෙවෙයි. හැබැයි අමුතු විදිහේ ස්ටෝරි තියෙන ෆිල්ම් බලන අයට නම් මේක දෙකක් නෑ සෙට් වෙයි.. සුපුරුදු විදියට කාර්ති ගෙ කියවිල්ලේ නම් ඉවරයක් තිබ්බේ නැ.. පොරගේ කියවිල්ල තමා ෆිල්ම් එකට රහක් අරන් ආවේ..අරවින්ද් ගැන නම් කියන්න දෙයක් නැ කාර්ති එක්ක එකතු වෙලා ගොඩක් තැන් වලදී අපිව emotional කෙරෙව්වා. මීට වඩා දෙයක් කියන්නෙ නැ.. ඔයාලම බලන්නකෝ ♥️

අධ්‍යක්ෂණය සහ රචනය – C. Prem Kumar
රංගනය – Karthi ,Arvind Swamy, Rajkiran ,Sri Divya, Swathi Konde

ධාවන කාලය – මිනිත්තු 178
භාෂාව – දමිළ

කතාව පැත්තට ගියොත්,

අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්‍රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් එක්ක ඉස්සර ඉදන්ම එකට හිටපු අරුල්ව හොදටම දන්න කෙනෙක්… හැබැයි අරුල්ට නම් එයාව පොඩ්ඩක් වත් මතක නෑ අනික අරුල් මෙයාට කැමතිත් නෑ…හැබැයි මේ පුද්ගලයා හිතන්නේඅරුල් එයාව අදුනනව කියලා.. ඔහොම ගිහින් හදිස්සියේ අරුල්ට සිද්ද වෙනවා මේ අමුත්තගේ ගෙදර රෑ නවතින්න.. අරුල් පස්සේ තේරුම් ගන්නවා මේ පුද්ගලයා හොද කෙනෙක් කියලා.. හැබැයි ඉතින් එයාව මතක නැති එකට අරුල්ට හොදටම අවුල් යනවා.. ඔතනින් තමයි මේ ලස්සන ෆිලුම පටන් ගන්නේ..

චුට්ටක් ඉවසීමෙන් නිදහසේ ලොකු බර ස්ටෝරි නැති ෆිල්ම් බලන්න ආස අයට නම් රජ භාණ්ඩයක් මේක..ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ලස්සන ෆිලුම බලන්න කියලා ❤️

Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 8.5 /10 4,693 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Arvind Swamy isArulmozhi Varman
Arulmozhi Varman
Rajkiran isSokkalingam
Sokkalingam
Sri Divya isNandhini
Nandhini
Jayaprakash isArivudai Nambi
Arivudai Nambi
Rajkumar isGiridharan (Bhuvana's Fiancé)
Giridharan (Bhuvana's Fiancé)
Ilavarasu isEkambaram
Ekambaram
Karunakaran isJagadeesh
Jagadeesh

Similar titles

Irish Wish (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
He Knows You’re Alone (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Small Things Like These (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Moon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Plan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akkaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puzhu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azaad (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • LakiYa November 2, 2024 Reply

    Supiriyk ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published