EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Hira Yadav, Sriram Raghavan, Sunil Rodrigues
Cast
Go Full Cast PageMerry Christmas (2024) | එදා නත්තල් දවසක්
මේක thriller/mystrey කාන්ඩයට අයත් ෆිල්ම් එකක් නිසා ගොඩක් අයට ආසාවෙන් වගෙම කුතුහලයෙන් බලන්න පුලුවන් වෙයි..ඉතින් මේ සුපිරිම ෆිල්ම් එකට imdb 7.6 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙනවා..මේකෙ අපි හැමෝම වගෙ දන්න කොලිවුඩ් සුපිරි නලු විජේ සේදුපති වගේම බොලිවුඩ් සුපිරි නිලි කට්‍රිනා කායිෆ් රංගනයෙන් දායක වෙනවා..
ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් මේකෙ විජේ සේදුපති ඇල්බට් කියන චරිතය නිරුපනය කරනවා..මෙයා යම් සිද්දියකින් පස්සෙ අවුරුදු 7කින් තමයි ගමට එන්නෙ…එදා නත්තල් දවසක්..එදා මෙයාට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මම ඒ මොනවත් ගැන ලිපියෙ සදහන් නොකර ඉන්නම් උපරිම කුතුහලයක් තියාගෙන ඔයාලට ෆිල්ම් එක බලන්න පුලුවන් වෙන්න.. ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක හදුන්වන්න පුලුවන්..











