EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMinmini (2024) | “මිතුරාගේ සිහිනය වෙනුවෙන්..”
මේක ඇත්තටම මුල ඉදන ලස්සනට ගලාගෙන යන ගොඩක් සංවේදී ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
පාරි කියන්නේ පාසලේ දග ළමයෙක්..ඉතින් සබරි කියලා අළුත් ළමයෙක් එනවා මේ පාසලට..පාරි එයාගේ යාළුවෝ එක්ක එකතු වෙලා සබරිට ගොඩක් කරදර කරනවා..ඉතින් එක දවසක් ඉස්කෝලේ ට්‍රිප් එකක් යනකොට බස් එක ඇක්සිඩන්ට් වෙනවා..පාරි කොච්චර සබරිට කරදර කරත් එවලේ සබරි බේර ගන්න ගිහින් පාරිගේ ජීවිතේ නැති වෙනවා..ඊට පස්සේ සබරිට මේක දරා ගන්න බැරි වෙනවා..සබරිට දැන ගන්න ලැබෙනවා පාරි මේ හැමදේම කරලා තියෙන්නේ එයාව යාළුවෙක් කර ගන්න කියලා..ඉතින් එතනින් එහාට සබරි තමන්ගේ හීන පැත්තකට දාලා පාරිගේ ජීවිතේ හැබෑ කර ගන්න බැරි වෙච්ච හීන පස්සේ යනවා..ප්‍රවීනා කියලා කෙල්ලෙකුත් සබරි පස්සෙන් එනවා..ඉතින් ඇත්තටම මේ ප්‍රවීනා කියන කෙල්ල ඇයි සබරි පස්සෙන් එන්නේ ???? සබරිට පාරිගේ හීන හැබෑ කර ගන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේම දැන ගන්න මේ හැගීම්බර සිනමාපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..
Share
Links
Comments












