CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6866 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mira (2022) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Mira (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 22, 2022RU110 Min.
Your rating: 0
8.7 3 votes
Mira (2022) | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ”

මේක ගොඩ දෙනෙක්ගෙ ඇස නොගැටුණ හොඳ චිත්‍රපටියක් වෙන්නත් පුලුවන්. කාලෙකට පස්සෙ අද මම අරගෙන ආවේ 2022 වර්ෂයේ දෙසැම්බර් 22 වෙනිදා සිට තිරගතවීම් ආරම්භ කරපු MIRA නමින් හඳුන්වපු රුසියානු චිත්‍රපටය.  Dimitry Kiselyov ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටයට Veronika Ustimov ,Anatoliy Beli ,Alexander Petrov, Yevgeny Yegorov , Darya Moroz , Maksim Lagashkin, Kirill Zaytsev, Andrey Smolyakov රංගනයෙන් දායක වෙනවා. ඒවගේ IMDb 5.8 කුත් ලබාගන්න මේ චිත්‍රපටය සමන්විත වෙනවා. Sci-fi disaster කාණ්ඩයට අයත් මේ චිත්‍රපටයට ආදයම් අතින් නම් ලොකු සාර්ථකත්වයක් ලබාගන්න හැකිවුණේ නැහැ. ඩො.මි 5ක නිෂ්පාදන වියදමකින් හොයාගන්න පුලුවන් වුණේ ඩො.මි 5.4ක් වගේ ගාණක් විතරයි.හැබැයි මේ ෆිල්ම් එකේ විශේෂම දෙයක් තමා CGI, VFX භාවිතාවනම් සුපිරියටම කරල තියෙනවා.

හරි එහෙනම් කතාව පැත්තට යමු.ලේරා ඇරබොව් කියන්නේ ව්ලැඩිවොස්ටොක්වල ඉන්න පුංචි ගැහැණූ ළමයෙක්.අම්මයි තාත්තයි වෙන් වෙලා.තාත්තා ,අරාබොව් ඒ වෙනකොර රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පලක පියැසැරි ඉංජිනේරුවෙක්.ලේරා ඉන්නෙ ආම්මයි එයාගෙ අළුත් හස්බන්ඩ් එක්කයි.මේ වෙනකොට ලෝකයා අලුත් වල්ගාතරුවක් දැකබලාගන්න අපේක්ෂාවෙනුයි ඉන්නේ.නැගෙනහිර පැසිෆික් කලාපයේ රටවල්වලට ඒක පෘථුවියට ඉතාමත් ආසන්නයෙන් යන අවසථාව දැකබලගන්න අවස්ථාව උදා වෙනවා.මේ වෙනකොට ඒ වල්ගා තරුවත් එක්ක යන ග්‍රාහක කැබලි පොකුර විශ්ලේෂණය කරන්න අරාබොව් ඇතුලු කණ්ඩායමට පැවරෙනවා.හැබැයි වෙන්නෙ එයාලා හිතපු නැතිම දෙයක්.කලින් එයාලගේ ගණනය කිරීම්වලට අනුව ඒ ග්‍රාහක කැබලි වලින් ලෝකයට කිසිම බලපෑමක් නැහැ.ඒත් පහු වෙනකොට අඳුනගන්නවා ඒ පොකුර එයාලා හිතුවටත් වඩා විශාල පථයක ගමන් කරනවා ඒ වගේම නැගෙනහිර කලාපයේ හැම රටකටම උල්කාපත පතිතවීමෙ අවාදනම් ඇතිවෙනව වගේම ඒ දේ ඒ විදිහටම වෙනවා.ඒ අතරේ අරාබොව්ගේ දුව පවුල ඉන්න ව්ලැඩිවොස්ටොක් ඇතුළු ඒ රුසියානු කලාපයම උල්කාපාත ගැටීම නිසා විනාශ වෙනවා.ඉතුරු ටික නම් මම කියන්නෙ නැහැ ඔයාලම බලල ඉන්න හොඳේ… එතකොට කවුද මේ මීරා කියන්නෙ?.මීරා කියන්නෙ අරාබොව්ගේ අභ්‍යවකාශ නැවතුම්පළේ පාලන මෙහෙයුම් කරන කෘතීම බුද්ධියට.එයගේ මොකක්ද මේ සම්බන්ධය කියලා දැනගන්නත් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න කියලා මම අරධනා කරනවා.

Mira (2022) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mira (2022) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලක්මිණ රුවිශාන් (Cinerulk )
IMDb 5.8 /10 3,211 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meet Dave (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Survive (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
10 Lives (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe  (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chote Nawab (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agora (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blackout (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lego Movie (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published