CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
43092 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Mirai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2025India
Your rating: 10
8.7 30 votes

 

ඔන්න ඉතින් fantasy action adventure චිත්‍රපටි වලට කැමති අයට,අලුතෙන්ම නිකුත් උන තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා, ඔයාලට මතක ඇතිනේ ශ්‍රී ලංකාවෙත් පහුගිය කාලේ දෙමෝදර නයින් ආර්ච් පාලමේ ෆිල්ම් එකක් රූපගත කිරීම් කරා,ඉතින් අද අරගෙන ආවේ,නයින් ආර්ච් පාලමේත් කොටස් රූපගත කරමු Mirai චිත්‍රපටිය,Teja Sajja ප්‍රධාන චරිත නිරූපනය කරන මෙම චිත්‍රපටිය සාර්ථක ලෙස තිරගත උනා,

ඉතින් කතාව පැත්තට හැරුනොත්,අශෝක රජතුමාගේ කාලේ,ඔහු ගාව තිබ්බ බලයන් ග්‍රන්ථ 9 කට බෙදල,සෙබලු නව දෙනෙක්ට දෙනවා ආරක්ෂා කරන්න කියල, මේවා මිනිසුන්ගේ යහපත උදෙසා විතරක් පාවිච්චි කරන්න කියල රජතුමා නියෝග කරනවා,ඒ සෙබලු 9 දෙනා පරම්පරාවෙන් පරම්පරාවට මේ ග්‍රන්ථ ආරක්ෂා කරගෙන ආවා,මේ ග්‍රන්ථ 9න් නවවෙනි ග්‍රන්ථය එනම් අරමණීය ග්‍රන්ථය ආරක්ෂා කරන්නෙ,අම්බිකා කියන අනාගතය දකින්න පුලුවන් කෙනෙක්ගේ ගෝත්‍රයය, ඉතින් අම්බිකා දකිනවා අනාගතේදී අදුරු බලවේගයක් මේ ග්‍රන්ථ 9 අයිති කරගන්නවා කියල,ඒකට විසදුමක් හොයන අම්බිකාට විශාල කැප කිරීමක් සිද්ධ කරන්න වෙනව, ඒ විසදුම මොකක්ද කියල වගේම මේ අදුරු බලවේගයට කොහොමද මුහුන දෙන්නේ කියල බලන්න අරගෙන බලන්නකෝ – Mirai

Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirai (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු උදයංඟ (Zoomlk)
IMDb 8.1 /10 6,872 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Teja Sajja isVedha Prajapati
Vedha Prajapati
Manchu Manoj isMahabhir Lama
Mahabhir Lama
Jayaram isAgasthya Muni
Agasthya Muni
Jagapati Babu isAngama Bali
Angama Bali
Pawan Chopra isK N Bagchi
K N Bagchi

Similar titles

Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antim: The Final Truth (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Agilan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ong-Bak: The Thai Warrior (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ant-Man and the Wasp: Quantumania (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Merciless (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ad Vitam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published