EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMiss You (2024) | මාව මතක නැද්ද තාම?
මේ පාර ලස්සන ලව් ස්ටෝරි එකක් තියෙන කතාවක් තමයි අරන් ආවේ. කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන කතාවක් ඉතින් අපි හැමෝම දන්න Siddharth තමයි මේකෙ ප්‍රදාන නළුවා විදියට රන්ගනයෙන් දායක වෙන්නේ ඒ වගේම මේ කතාව අද්‍යක්ෂනය කරන්නේ N. Rajasekar රචනා කරල තියෙන්නේ R. AshokN. සහ Rajasekar ඒ වගේම Anupama Parameswaran, Ashika Ranganath, Bala Saravanan, V. Jayaprakash
වගේ ගොඩක් අය රන්ගනයෙන් දායක වෙනවා.
කතාව පැත්තට ගියොත් වාසූ (Siddharth) කියන්නේ අම්මයි තාත්තයිඑක්ක සතුටින් ජීවත් වෙන කොල්ලෙක් මේ අතරෙ මෙයා මේ පලාතෙ ඉන්න ඇමතිතුමාගෙ පුතත් එක්ක ලොකු ප්‍රශ්නයක් දාගන්නේ. ඊට පස්සෙ තමයි මෙයාට ලොකු අනතුරකට මුහුණ දෙන්න වෙන්නේ.ඊට පස්සෙ බැංගලෝර් වලදි සුබ්බලක්ශ්මී කියල කෙල්ලෙක් මුනගැහෙනව. ඇත්තටම කතාව පටන් ගන්නෙ දැන් තමයි.
ඉතින් වාසු කියන්නෙ කවුද? වාසු ඇක්සිඩන්ට් වෙන්න හේතුව මොකක්ද එතකොට සුබ්බලක්ශ්මී කියන්නෙ කවුද? මේ ටික දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා>






